මුත්රා පරීක්ෂාවෙන් ගැබ් බව නිසැකවම දැනගන්න පුළුවන්ද?
Can a urine test reliably confirm a pregnancy?
Sri mama daruwek balaporottwen inne. january 30 awasan warata menses une. Ada urine pareekshanayak sidu kala. Eka negative. Pregnant nam a pareekshanayen aniwarayenma danagatha hakida? Natinam wenathe pareekshanayak kalayuthuda?
ගර්භණී නම් මුත්රා පරීක්ෂණය බොහෝවිට පොසිටිව් වෙනව. එසේ නැති නම් නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂණය සිදු කරන්න. වෙනත් පරීක්ෂණ අවශ්ය නැහැ
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?