එන්ඩොමෙට්‍රියෝසිස් තියෙද්දී IUI සාර්ථක වෙන්නේ අඩුවෙන්ද?
Is IUI less likely to succeed with endometriosis?
Dr..mata laparoscoy surgery kala.endometriosis tiyanawa kiyala doctor kiwwa. Ita passe iui kala february 20. Endometriosis tiyana kenekuta iui sarthaka weeme hekiyawa aduda doctor.. mage geb gela thadai kiyalath doctor kiwwa..pls doctor pilithurak ikmanin denna.
ඔව්. එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය නිසා IUI ප්‍රතිකාරය සාර්ථක වීමට ඇති හැකියාවත් තරමක් අඩු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමට කලින් සහ එකතු වෙද්දී යටි බඩ රිදෙන්නේ ඇයි?Why is there lower belly pain before periods and during sex?
ස්කෑන් සාමාන්‍ය වුණත් යටි බඩ රිදීම සහ සුද යාම රෝගයක්ද?Belly pain and discharge despite a normal scan: is it a disease?
එන්ඩොමෙට්‍රියොසිස් තියෙද්දී IUI අසාර්ථක වුණොත් මොකද කරන්නේ?What next for endometriosis when IUI has failed?
එන්ඩොමෙට්‍රියෝසිස් laparoscopy සැත්කමට කොච්චර වියදම් යනවද?How much does laparoscopy for endometriosis cost?