නම: Sh*** | වයස: 34
ගැටළුව

Dr..mata laparoscoy surgery kala.endometriosis tiyanawa kiyala doctor kiwwa. Ita passe iui kala february 20. Endometriosis tiyana kenekuta iui sarthaka weeme hekiyawa aduda doctor.. mage geb gela thadai kiyalath doctor kiwwa..pls doctor pilithurak ikmanin denna.

පිළිතුර


ඔව්. එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය නිසා IUI ප්‍රතිකාරය සාර්ථක වීමට ඇති හැකියාවත් තරමක් අඩු වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)