ගැබිනි කාලයේ බඩ ලොකු නැත්නම් දරුවා පොඩිද?
The bump is small — does it mean the baby is small?
Dr mn 7 month pregnant.baba April 30 labenna dina thiyenne.me mage 2nd baby.eth mata danena widiyata mage bada etharam wishala Naha.me nisa mata bayak danenawa.baba hondata dangalanawa Dr.meka loku prashnayakda?eyage upath bara adu weida...baba pramanayen godak kuda weida...mage loku babage upath bara 2.450g.eyta Dan 4yr and 5month.Dan eya 17kg200g barai Dr.
ස්කෑන් පරීක්ෂණ වලදී බබාගේ වර්ධනය සාමාන්ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?