ලිංගිකව එක් වුණාට පස්සේ දුගඳක් එන්නේ ඇයි?
Why is there a bad smell after intercourse?
Dr. මම විවාහ වෙලා මසක් පමණ වන අතර සැමියා සමග ලිංගිකව එකතු වූ පසුව දුගදක් දැන්නෙනේ ඇයි?එයට හේතුව කුමක්ද?ඒ නිසා දරුඵල අහිමි වේවිද?
සමහරවිට විෂබීජ ආසාදන තත්වයක් නිසා මෙසේ වෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍යනම් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. එමගින් දරුඵල අහිමි වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?