Skip to main content
ප්‍රශ්නය

HSG එකේ නාලය අවහිර කිව්වත් පස්සේ විවෘත වෙන්න පුළුවන්ද?

Can a tube blocked on HSG turn out to be open?

HSG test eken left tube eka block kiyala pennuwa.Laparoscopy eken okkama nomal kiwwa. tube eka elila thibila pressure karanakota open una kiyala doctor kiwwa. meya wiya hekida?

අසන ලද්දේ: Ma*** · වයස 35

ඔව්. එසේ වීමට හැකියාව තිබෙනව.