ගැබිනි කාලයේ ඔමේගා කැප්සියුල දෙන්නේ මොකටද?
Why are omega capsules given during pregnancy?
Dr..mage pregnancy ekata dn sathi 17i..mm sathi 14 scan ekak kara.mata vog sir ausomega capsule eka bonna kiwa.eka bonne babage brain eke develop ekatada nathnm babage mokak hari prashna thiyeddida...mage yaluwekta deela na ekai
මෙය අත්යවශ්ය නැහැ. දරුවාගේ මොළය වර්ධනයට මෙමගින් පිටිවහලක් වේයැයි විශ්වාස කරන වෛද්ය වරු මෙය නිර්දේශ කරනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?