රුබෙල්ලා එන්නත දෙපාරක් ගත්තොත් අහිතකරද? පරීක්ෂණයක් තියෙනවද?
Is a second rubella jab harmful, or can a test check immunity?
රු ෙබල්ලා ඒන්නත විදලද කියලා මට මතකයක් නෑ doctor.. මම marry කරලා අවු 2 ක් ෙවනවා. ළම ෙයක් බලා ෙපාෙ ෙරාත්තුෙවන් ඉන්නවා. ෙම් ඒන්නත ෙදපාරක් වදින ඒක අහිතකරද? නැතිනම් test ඒකක් ති ෙයනවද check කරන්න විදලද කියලා
රුබෙල්ලා ප්‍රතිදේහ මට්ටම රුධිර පරීක්ෂණයක් මගින් දැන ගැනිමට හැකියාවක් තිබෙනව. ඉන් පසු අවශ්‍යනම් නැවත එන්නත ලබා ගන්න පුළුවන්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?
AstraZeneca එන්නත ගැබිනි කාලයේ ගත්තොත් ප්‍රශ්නයක්ද?Is the AstraZeneca vaccine a problem during pregnancy?
HPV එන්නත මුදල් ගෙවලා ගන්න පුළුවන්ද? කොහෙන්ද ගන්නේ?Can the HPV vaccine be bought, and where?