Skip to main content
ප්‍රශ්නය

බබාගේ ස්ත්‍රී පුරුෂ භාවය බලන්න ස්කෑන් එකක් කරන්න පුළුවන්ද?

Can a scan be done just to find out the baby's gender?

Doctor mata dan sathi 25i. Doctor sathi 20 scan eken qwwe na mage babage gender eka. Doctorta appoiment ekak dala mata scan ekak karan babage gender eka balaganna puluwnda? Ehema puluwannn e sadaha yana wiyadamai date ekakui hospital ekai mata kiyanna. Loku udawwak doctor. Thankyou

අසන ලද්දේ: An*** · වයස 24

දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව දැන ගැනීමට පමණක් ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසු නැහැ. ඔබේ වෛද්‍ය වරයා මීලඟට ස්කෑන් පරීක්ෂණ සිදු කරන විට මේ ගැන අසා දැන ගන්න.