LRT සැත්කමෙන් අවුරුදු ගණනකට පස්සේ දරුවෙක් ලබා ගන්නේ කොහොමද?
Years after a tubal ligation, how can you have a baby?
2005 wasarea LRT seathkama kala..eath mata neawatha daruweak hadaganna ona.meayata pilithurak deanna
මෙම සැත්කම නැවත සකස් කිරීමට හැකියාවක් තිබෙන නමුත් එය 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. ඔබේ වයස අනුව ඔබට සුදුසුම ක්‍රමය වෙන්නේ IVF ප්‍රතිකාර ක්‍රමයෙට යොමුවීමයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?