පැලෝපීය නාල ඉදිමෙන්නේ ඇයි? ඒක හදාගන්න පුළුවන්ද?
Why do the fallopian tubes swell, and can it be treated?
Mama kasada bedala awurudu 6k venewa. Apata thawama darupala nehe. Mage pelopion tube dekama idhimila thiyenawa e hinda pitawena dima pelopion tube ekata edala ganne nehe kiyala doctors la kiwwa. Me pilibadawa upades labadenna. Mese pelopion tube eka idimeemata hethu mokadda. Me sadaha masayak anti-bayotic pavichchi kala eth suwawune nehe
බොහෝවිට මේ තත්වයට හේතු වෙන්නේ විෂබීජ ආසාදනයන්. ඉන් පසුව පැලෝපීය නාලයන් අවහිර වීමට අවදානමක් තිබෙනව. ඒ ගැන වැඩිදුර පරීක්ෂා කර බැලීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?