Skip to main content
ප්‍රශ්නය

වෛද්‍යතුමනි , ඔබේ මෙම ⁣සේවය ඉතා අගය කොට සලකමි. ඔබ විසින් මවක් වීමට බලාපොරොත්තුව සිටින අයට ඇති ප්‍රෂ්ණ සදහා ලබා දෙන පිලිතුර වලට ඔවුන්ගේ සිතට බෙහෙවින් පිටිවහලකි.එබැවින් වෛද්‍යතුමනි ඔබගේ මෙම සේවයට නැවත වරක් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි....

අසන ලද්දේ: An*** · වයස 26

ඔබේ අගය කිරීමට බොහොම ස්තූතියි.