ගැබිනි කාලේ බඩ රටාවකට ගැහෙන්නේ බබාගේ දැඟලීම නිසාද?
Is rhythmic pulsing of the bump in pregnancy the baby moving?
docta welawakata vinadi 10 k 15 k wage ratawakata bada gahenawa. ( ekka watenawa wage ) e ai docta ??? e babage dagalima nemei ne docta... ? sathi 33 i
බබාගේ දැඟලීම දැනෙන ආකාරය එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. මෙය එවැනි තත්වයක් නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?