දින 47කට වරක් ඔසප් වෙනවා නම් එය රෝගයක්ද?
Is a 47-day cycle a problem when trying for a baby?
Doctor prperiods hedenne dawas 47n vithara. Meya rogi thsthwayakda. Mama baby kenek balaporothtuwen enne.
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?