Skip to main content
ප්‍රශ්නය

පළවෙනි මාසෙම ගැබ් නොගත්තොත් ඒක ප්‍රශ්නයක්ද?

Is it a problem if conception doesn't happen the first month?

man marry kale january wala.mata pieiyad anthimata une february 11.api february babek hadanna hithala ehema kala,eth mata me month eketh piriyd una doctor.ehema wenne ai kiyala danaganna puluwada doctor?

අසන ලද්දේ: di*** · වයස 24

සමහරවිට කිසිම රෝග තත්වයක් නැතිවත් පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්.