Skip to main content
ප්‍රශ්නය

සති 20 ස්කෑන් එක අනිවාර්යයෙන් කරන්න ඕනද?

Is the 20-week scan compulsory?

Dr mage kalin gataluwata uttara labadunnata pin obata.dr sathi 20 scan eka Aniwayen kala yuthuda.mage ilaga vog clinic dinaya may 12th.ewita daru gabata sathi 30k pamana wei.

අසන ලද්දේ: Na*** · වයස 24

මෙය අනිවාර්ය නැහැ. නමුත් ඔබට දරුවාගේ කිසියම් අසාමාන්‍ය තාවයක් ඇතිදැයි දැන ගැනීමට අවශ්‍යනම් ඒ සඳහා විස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමට සුදුසුම කාලය වෙන්නේ සති 20දීයි.