Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr mata masakata 2 k mas suddiya wenawa .a wagema samahara awasthawan waladi sex kirimen pasuwa sulu pramanayaka le wahanayak siduwenawa.scan kalath kisiwak nathi bawatai dr kiyanne.mama pap parikshawa kalayuthuda.meya cancer thathwayakda

අසන ලද්දේ: Ra*** · වයස 37 · 481 views

පිළිතුර

ඔව්. මෙයට හේතුව ගැබ් ගෙල අසාමාන්‍ය තත්වයක්දැයි දැන ගන්න පරීක්ෂා කල යුතුයි.