විවාහ වෙලා ගොඩක් කල් ගියොත් ගැබ් ගැනීම පමා වෙනවද?
Does waiting years after marriage delay getting pregnant?
Dr.api marry karala danata 6 yr venva.api next yr tamai babek hadanda hitan inne.marry karala godak kal nisa babek hadana eka pramada venavada?
නැහැ. ඔබ දෙදෙනාගේ කිසියම් රෝග තත්වයක් නැති නම් උපත් පාලන ක්රමය නතර කල පසු ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?