Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Last period date-20/01/2017.laparoscopy &hsg test 2ma Kara.laparoscopy done date-26/12/2016 & hsg-27/01/2017 Dr.kiwa period unama wanna kiyala.Thama period une ne.mn check Kara hcg negative. Expect your advice

අසන ලද්දේ: Sh*** · වයස 26 · 333 views

පිළිතුර

මෙම පරීක්ෂණ ඔසප්වීම ප්‍රමාද වීමට හේතු වෙන්නේ නැහැ. පරීක්ෂණ ප්‍රතිඵල අනුව සුදුසු පරිදි වැඩිදුර ප්‍රතිකාර තීරණය කිරීමට වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.