Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ wash කළොත් ආයෙත් ගැබ් ගන්න බැරිද?

After a wash following a miscarriage, can you conceive again?

Doctor,abostion ekak wela beheth walin eka wash karanam nawatha gab ganimak wenne nedda?eke mokak hari awadanamak thiyenawada pahada denna pls doctor.

අසන ලද්දේ: අන*** · වයස 31

නැහැ. ඉන් ඉදිරියේ ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නෙ නැහැ. ගබ්සාවෙන් පසු විෂබීජ ආසාදන තත්වයක් ඇතිවුනි නම් පමණක් පැලෝපීය නාල අවහිර වීමට සුළු අවදානමක් තිබෙනව.