ටෙස්ට් එකක් පොසිටිව්, අනිත් එක නෙගටිව් නම් කරන්නේ මොකද?
One test positive, another negative — what should you do?
dr.mama pregnantda kiyala hcg strips 3kin check kala.aka strip akak witarak positive una.mama lab akata gihin urin chek karapuwama result aka negative .mata antimata mensas hadune jan9.mage mensas regular naha.ath aniwaryen hadenawa.ma kumak kala uthuda?pregnant kiyala apita penwan kalaya hamotama aka wage nadda?
නැහැ. සමහරවිට ප්රමාදවී මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙන අවස්ථා තිබෙනව. සතියකින් පමණ නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?