ගබ්සා හා පිටත ගැබක් වුණාට පස්සේ ආයෙත් අම්මා වෙන්නේ කොහොමද?
After miscarriages and an ectopic, how can you conceive again?
වෛද්‍යතුමනි,මා දැනට විවාහ වී අවු4ක් මාස 4 ක් වනවා.2012විවාහ වුවද දරැපල පරක්කු නිසා වෛද්‍යවරයකු හමු වූ විට මාගේ ඩ්ම්බ නොමේරන බව පවසා polistim tablet ලබා දුන් අතර මාස 4කින් මා ගර්භනී වුවද කලලයේ හෘද ස්ඵන්දනය නොමැති බවත් එය ඉවත් කරන්නට සිදු විය.නැවතත් අවුරැද්දකට පසු profertil tablet එක මසක් ගත් පසු මා ගර්භනී වුවද එය නිවුන් දරැවන් බවත් එක් කලලයක හෘද ස්ඵන්දනය නොමති බවද පැවසු අතර කලලයට සති 15 වනවිට bleeding වුනද එක් කලලයක් හොදින් ඇති බව පැවසූහ.කලලයට සති 17 පිරැනු පසු මා සාමන්‍ය දරැවකු බිහිකරන වේදනාව දැනෙමින් එම දරැවා බිහි වුනි.නැවතත් අවුරැද්දකට පසු මා දෙවනුව ගත් බෙහෙත්ගෙන මා නැවතත් ගර්භනී වූ අතර එය පැලෝපීය නාලයේ හටගෙන ඇති බව පැවසූ අතර එය ලැපරස් කොපි මගින් ඉවත් කර ඇත.තවද එක් නාලයකට damage වී ඇත.දැනට මා profertil මාස 5 ලබා ගත්තද මා හට තවම මවක වීමේ භාග්‍ය උදා වී නොමත.මා හට දැන ගත යුත්තේ නැවත මා හට මවක් වීම සදහා කල යුත්තේ කුමක්ද යන්නයි.හැකි ඉක්මනින් මා හට පිලිතුරක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
ඔබට නැවත ප්‍රතිකාර ගැනීමට පෙර වැඩිදුර පරීක්ෂණ සිදුකර බැලීම සුදුසුයි. පැලෝපීය නාලයේ අවහිරතාවයක් නැති බව තහවුරු කර ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?