නම: Su*** | වයස: 29
ගැටළුව

නිතර පිට් එක හැදෙන කාන්තාවකට දරුඵල ලැබිය හැකි ද වෛද්‍යතුමනි

පිළිතුර


පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී ලබා ගන්නා ඖෂධ සුදුසු පරිදි වෙනස් කරවා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)