Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Marry karala 3y babala na.vog kenek meet una.no problm kiyala litros tablet dunna 5days walata.e tablet 1n mokada wenne doctor

අසන ලද්දේ: Sa*** · වයස 30 · 406 views

පිළිතුර

මෙය ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සිදු නොවෙන විට එය උත්තේජනය කිරීමට ලබා දෙන ඖෂධයක්. ඒ සමග ස්කෑන් පරීක්ෂණ මගින් ඖෂධයයේ ක්‍රියාකාරිත්වය සොයා බැලීම සුදුසුයි.