ඔසප් වීම වෙනුවට දුඹුරු පාට ශ්රාවයක් යන්නේ ඇයි?
Why is there brown discharge instead of a period?
Dr.godak sthuthi man ahapu hama prashnekatama mata pilithuru labuna.Mata danaganna one dr.February 2 menses hadila nawathunu pasu api ekathu una.eta pasu nawatha menses hadeemata dena gananakata kalin rudiraya tikak pita we nawathuna.Mata dena 28 th 30 th athara thama mensus hadenne.may mase 2 wena weta rathuwata huru duburu pahayak pita una.Man mensas hadanna kiyala hithuwata ahema une na.but thamath mata hitapu gaman duburu paha sotu Kali wage pita wenawa.duburu shrawayak pita wenawa samahara data.thawamath hariyata una na.Man may sadaha kumak kalauthuda.?Mata may dena wala kassa semprathishyawath theyenawa.agatath amaruwak danenawa.hitapu gaman konde yati bade athama sulu kakkuma edala hetala anawa.hethuwak kiyanna puluwanda.sthuthi
මේ මාසයේ පමණක් තිබූ නිසා මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. දිගටම පවතීනම් පමණක් වෛද්ය වරයකෙු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?