බෙහෙතක් හොයාගන්න බැරි නම් වෙන වෙළඳ නාමයක් ගන්න පුළුවන්ද?
Can a different brand be used if a medicine is unavailable?
Dr.folistim kiyn tabalt eka wenuwt wen brand 1k tablt ekk gttd kmk nadd? Mm channel krpu doctr me beheth kiyl.nmuth phmcy wla hoygnn Na.me beheth wenuwat wen brand1k kin beheth gtt kmk nadd? Thank u doctr
ඔව්. වෙනත් වෙළඳ නාමයකින් ඇති ඖෂධයක් ලබා ගත හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?