නම: Da*** | වයස: 30
ගැටළුව

Thanks Dr,february 7 menses wela 2 dawase idan beheth bila 22 Dina scan ekak kala.edama injection ekak widda.nawatha doctawa meet wenna one kawadada?

පිළිතුර


ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දී ඇති පරිදි ප්‍රතිකාර ලබා ගැනීම හෝ නැවත හමු වීම සිදු කරන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)