ප්‍රශ්නය
Lapers copy sadaha wiyadama kinda?
පිළිතුර
ලැපරොස්කොපි මාර්ගයෙන් සිදුකරන සැත්කම් ගනනාවක් තිබෙන නිසා සැත්කම අනුව වියදම වෙනස් වෙනව. ඊට අමතරව එය සිදුකර ආයතනය සහ වෛද්‍ය වරයා අනුවත් ගාස්තු වෙනස් වෙනව. ඒ නිසා මේ ගැන ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.