ප්‍රශ්නය
docter.mage period dawasa dawas pahak parakku una man hituwa pregnat kiyala et hayaweni dawase asaneepa una ane ai ehema wenne
පිළිතුර
සමහරවිට ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනව. මෙයට හේතු වෙන්නේ යම් හේතුවක් නිසා නියමිත දිනයට ඩිම්බ පිට නොවීම. මෙය සාමාන්‍ය තත්වයක්. දිගටම ගැබ් ගැනීම ප්‍රමාදවේ නම් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.