සැමියාගේ වයස ගැබ් ගැනීමට බලපායිද?
Does the husband's age affect the chance of conceiving?
Man daruwek balaporottuwen ennawa dan masa ganak tri kala taama result na mata aw30.hus44 wenawa.hus wayasa prashnayakda a wagema osap weemen kee weni dinada daru pilisindaganeemak wenna puluwan
වයස ගැටළුවක් නොවෙයි. ඔබ දෙදෙනාගේ වෙනත් ගැටළුවක් ඇතිදැයි දැන ගන්න පරීක්ෂණ අවශ්‍යයි. ඔසප් චක්‍රයේ දින ගනන අනුව සරු කාලය වෙනස් වෙනව. පහත පිටුවෙන් එය ගණනය කර ගන්න පුළුවන්
http://www.vog.lk/fertility.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්‍රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්‍රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?