නම: ar*** | වයස: 30
ගැටළුව

doctor api dennatama denata wayasa 30. api bedala aurudu 2 1/2 wenawa thama baba ne. wife ge garbashaye wathura binduwak wage deyak thiyenawa kiyala camarawak adarayen oparetion kara. ita pasuwa masa 6 pamana donson bonna kiwa. aaa unath thama babala ne. api denata iui 3 k pamana kala akenuth harigiye ne.mage sukcranuwala getaluwak ne kiyanawa. ai thawamath babala neththe api ilagata kumakda kala uththe

පිළිතුර


සමහරවිට කිසිම ගැටළුවක් නැතිවත් ගැබ් ගැනීම ප්‍රමාදවෙන අවස්ථා තිබෙනව. පැලෝපීය නාලවල අවහිරතාවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඉන් පසු තව දුරටත් IUI මගින් උත්සාහ කිරීම හෝ IVF ප්‍රතිකාරයට යොමුවීම සිදුකල හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)