නැවත නැවත මාස 3දී ගබ්සා වෙනවා නම් කරන්න ඕන මොකක්ද?
What to do about repeated miscarriages around three months?
Mama marry karala aurudu 5k wenawa mata dewarak babala haduna eth eka kallayakwath growth naha uparima masa 3i masa thunata sathiyakin miscarriage wenawa .mama lankawe pradana pele drocter kenekgen treatment karanne.eth harigiye naha. Embryo ka mm15k pamanai masa 3tama
තුන් වරක්ම ගබ්සාවී ඇති නිසා නැවත ගැබ් ගැනීමට පෙර මෙයට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ සිදු කිරීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?