Skip to main content
ප්‍රශ්නය

වෛද්‍යවරයා හමුවෙන්න කොහෙන්ද වෙලාවක් ගන්නේ?

Where can an appointment with the doctor be made?

I want appointment

අසන ලද්දේ: Bh*** · වයස 36

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.