Skip to main content
ප්‍රශ්නය

ලැපරොස්කොපි සහ IUI හතරක් අසාර්ථක නම් ඊළඟට කරන්නේ මොකක්ද?

IUI has failed several times — what is the next step?

Dr.. mama bandal denata auRudu 1 1/2 wenawa.. thamath pregnent unne... mama s dr.. kenekgawata gihin denata laporoscopy ekath kara... and iui 4sarayak kara.. eheth mokuth prathipalayak ne..dr.. ilangata mokada karanne denaganna puluwanda

අසන ලද්දේ: Ma*** · වයස 33

පරීක්ෂණ වාර්තා පිරික්සා බැලීමෙන් තොරව හරියටම උපදෙසක් ලබාදීම අපහසුයි. නැවත IUI කිරීම හෝ IVF සඳහා යොමුවීම අවශ්‍ය විය හැකියි.