Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor api marry karala danata maasa 2kai.saamanyen mensas hadenawa mata dawas 28kata passe.eth me maase dawas 4k witara parakkui.bade wedanawak thiyenawa.eka samanya thathwayakda?

අසන ලද්දේ: Li*** · වයස 29 · 370 views

පිළිතුර

ඔව්. මෙය සාමාන්‍ය තත්වයක්. තවදුරටත් ඔසප්වීම ප්‍රමාද නම් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න මුත්‍රා පරීක්ෂා කර බලන්න.