Skip to main content
ප්‍රශ්නය

නාලයක් අවහිර වෙලා IUI දෙකක් අසාර්ථක නම් කරන්නේ මොකක්ද?

One tube blocked and two IUIs failed — what next?

Docter mage nala deken eka nalayak awahira wela.mama iui dekak kara eth hari giye na.mekata ganna puluwan wisaduma mokakda kiyanna

අසන ලද්දේ: Da*** · වයස 27

තව දුරටත් IUI මගින් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. එය අසාර්ථක නම් IVF ප්‍රතිකාර සඳහා යොමුවීමට සිදු වෙනව.