බර වැඩි නම් සාමාන්‍ය ප්රසූතියද සිසේරියන් එකද සුදුසු?
If you are overweight, is normal delivery or caesarean better?
Doctor,mama tikak mahathai.mata sudusu wanne normal daru prasuthiyakdda?neththam seasour kerimada?
සාමාන්‍ය දරු ප්‍රසූතිය වඩාත් සුදුසුයි. මහත නිසා සිසේරියන් සැත්කමකදී සංකූලතා ඇතිවීමට ඇති හැකියාව වැඩියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ අගදී බබා වටේ වතුර අඩු වුණොත් මොකද කරන්නේ?What is done if the amniotic fluid is low late in pregnancy?
ශිෂ්ණය ඇතුළු කරන්න බැරි නම් සාමාන්‍ය ප්‍රසූතියකට බාධාවක්ද?Does being unable to have intercourse affect a normal delivery?
ප්‍රසූති දිනය ළං වෙද්දී කැක්කුම් සාමාන්‍යද? රෝහලට යන්න ඕනද?Cramps as my due date nears — normal, or should I go to hospital?
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?