ප්‍රශ්නය
Dr mama Mary karala 2year wanwa thama pageant una nha mata Manassas unama bada ridanwa makta wisadumak dann
පිළිතුර
ඔබගේ වේදනාවට සහ දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට හේතු වෙන රෝග තත්වයක් ඇතිදැයි මුලින්ම පරීක්ෂා කර බැලිය යුතුයි. එහි ප්‍රතිඵල අනුව ප්‍රතිකාර තීරණය කල හැකියි.