සති 23දී දරුවා නැති වුණොත් ඊළඟ ගැබටත් අවදානමක්ද?
After losing a baby at 23 weeks, is the next pregnancy at risk?
docter mage baba sati 23n abote una putek kiyala scan eken kiwwa baba hodin innawa kiwwa mata kisima ledak tibune na bade pattakin kakkumak awa dawas 2k amaruwela idala tamai baba labune babage vadamaha pat wela kiwwa docter mata mokakda une kiyala terenne na ay ehema wenne mage elaga pegnancy ekata awadanamak tunawada pls mata kiyanna
මෙයට හේතු අනුව නැවත ඇතිවීමට ඇත අවදානම වෙනස් වෙනව. ගැබ් ගෙල දුර්වලතාවයක් නිසා මෙම ගබ්සාව සිදුවුනි නම් නැවත එසේ වීමට අවදානමක් තිබෙනව. නැවත ගැබ් ගත් වහාම පරීක්ෂා කර බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?