Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරවලා එන්නත ගැහුවොත් අනිවාර්යෙන් ගැබ් ගන්නවද?

After the trigger injection, is pregnancy certain?

doctor mage dimba moranne na kiyala beheth kala eta passe eye scan aken kiwwa me para bimba morala kiyala mata 2017/3/9 widinna beheth akak dunna aka widala 18 hour &36 hour athulata akata enna kiwwa ahema unama me para babek hitida plz anwer

අසන ලද්දේ: th*** · වයස 24

මෙවර ගැබ් ගැනීමට ඇති හැකියාව ප්‍රතිකාර වලින් තොරව උත්සාහ කිරීමට වඩා වැඩි නමුත් කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ.