Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Water bag eke water 1st baby ta adu unoth dewaniyatath ehema wenawada

පිළිතුර

නැහැ. මෙය නැවත ඇතිවෙන්න තිබෙන අවදානම අඩුයි.

Is*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama pregnant wela sathi 19 Dina 4 k wenawa. Mage wedamaha poddak gelawila thiyenne.. eka hari gassaganna kramayak thiyenawada ??

පිළිතුර

වැදෑමහ ගැලවීමක් සිදුවේනම් ඔබට රුධිර වහනයක් සිදුවෙනව. එය නැවත සකස්කරන්න හැකියාවක් නැහැ.

Ch*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර්, මම මැරි කරලා දැනට අවු.2. ඒත් තවම බබාලා නැ. අපි දිගටම ට්‍රයි කලා. Wife ගේ ඇග උෂ්ණ ගතිය තියෙනවා.සමහර අය කියනවා ඇග උෂ්ණ ගතිය නිසා කියලා. ලිංගිකව එකතු වන සමහර දින වල ශුක්‍රාණු…

පිළිතුර

මෙය සාමාන්‍ය දෙයක්. මේ නිසා දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. ඔබෙ දෙදෙනාගේ වෙනත් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බලා සුදුසු ප්‍රතිකාර ගැනීම සුදුසුයි.

රං*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

මගේ මවි කුසට දැන් සති 9කි. මගේ උදරයෙහි වමි පැත්තෙහි සමහර වෙලාවට දැඩි වෙිදනාවක් දැනෙයි. නිදා ගන්නොට වැඩියෙන් දැනෙනවා. මෙහෙම වෙන්නෙ ඇයි?

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණයේදී දරුගැබ සාමාන්‍ය ලෙස පිහිටා තිබුනි නම් මේ ගැන කලබල විය යුතු නැහැ.

UG*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor ,mama pregnant ,sathi 7k,mama valporine chrono 500 tablet eka dawasata dewarak,cox thyroxine 100mcg, biwwa,eth mama pregnant bawa denaganiddi sathi 7k,valporine chrono wenuw…

පිළිතුර

කලින් ලබා ගත් ඖෂධ නිසා හානියක් වීමට ඇති ඉඩ කඩ අඩුයි. මේ ගැන තවදුරටත් ස්කෑන් පරීක්ෂණ මගින් සොයා බැලිය හැකියි.

Pr*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

AMH test eka karanna ei. Results low nam be het tiyanawada

පිළිතුර

ඩිම්බ කෝෂ වලින් ඩිමබ පිටවීමට ඇති හැකියාව සොයා බලන්න මෙම පරීක්ෂණය සිදු කරන්නේ. එය අඩු වුවත් ඩිම්බ මේරීම ඖෂධ මගින් උත්තේජනය කිරීමට හැකියාව තිබෙනව.

RA*** · වයස 38
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mn mge husband akka palaweniyatama lingikawa akathu wuna dawase magen kisidu rudira wahanayak sidda wune na namuth mge husband ge a awyawaya yam thramak thuwala wuna namuth…

පිළිතුර

ඔබගේ සහ සැමියාගේ ලිංගික දැනුම අඩු බව නිසයි මෙවැනි ගැටළුවක් ඇතිවෙන්නේ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නේ නැහැ. තවත් සමහර කාන්තාවන්ගේ කන්‍යා පටලය ඇදෙන සුළු නිසා සංසර්ගයේදී බිඳී යෑමක් සිදුවෙන්නේ නැහැ. මේ ගැන නොදන්නා අය සෑම කාන්තාවකටම පලමු එක්වීමේදී…

Di*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Mn merry karala 5year wenawa. Tama babala ne. Dan 1year kalin lap and die test eka kala. Eken qwe palopiya nala wala block ekak ha dimba kosha wala podi bibili tibuna kiyala. Ita p…

පිළිතුර

ඔව්. මේ තත්වය දිගටම පවතින නිසා ඔබට නැවත ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව.

Ti*** · වයස 27
පිළිතුර කියවන්න