Skip to main content
ප්‍රශ්නය

AMH ටෙස්ට් එක කරන්නේ ඇයි? අගය අඩු නම් බෙහෙත් තියෙනවද?

Why is the AMH test done, and is there treatment if it's low?

AMH test eka karanna ei. Results low nam be het tiyanawada

අසන ලද්දේ: RA*** · වයස 38

ඩිම්බ කෝෂ වලින් ඩිමබ පිටවීමට ඇති හැකියාව සොයා බලන්න මෙම පරීක්ෂණය සිදු කරන්නේ. එය අඩු වුවත් ඩිම්බ මේරීම ඖෂධ මගින් උත්තේජනය කිරීමට හැකියාව තිබෙනව.