ප්‍රශ්නය
Dr.mama pregnant wela sathi 19 Dina 4 k wenawa. Mage wedamaha poddak gelawila thiyenne.. eka hari gassaganna kramayak thiyenawada ??
පිළිතුර
වැදෑමහ ගැලවීමක් සිදුවේනම් ඔබට රුධිර වහනයක් සිදුවෙනව. එය නැවත සකස්කරන්න හැකියාවක් නැහැ.
වැදෑමහ ගැලවීමක් සිදුවේනම් ඔබට රුධිර වහනයක් සිදුවෙනව. එය නැවත සකස්කරන්න හැකියාවක් නැහැ.