Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මගේ මවි කුසට දැන් සති 9කි. මගේ උදරයෙහි වමි පැත්තෙහි සමහර වෙලාවට දැඩි වෙිදනාවක් දැනෙයි. නිදා ගන්නොට වැඩියෙන් දැනෙනවා. මෙහෙම වෙන්නෙ ඇයි?

අසන ලද්දේ: UG*** · වයස 28 · 427 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණයේදී දරුගැබ සාමාන්‍ය ලෙස පිහිටා තිබුනි නම් මේ ගැන කලබල විය යුතු නැහැ.