Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter mn mge husband akka palaweniyatama lingikawa akathu wuna dawase magen kisidu rudira wahanayak sidda wune na namuth mge husband ge a awyawaya yam thramak thuwala wuna namuth mgen rudiraya pita nowunu nisa ohu mn meta pera wenath pudgalayeku samaga lingikawa akwe athai pawasanawa aya ase nowe mn meta pera kisiwekuth samaga kisima lesin ekwemak seduwe na mgen rudiraya pita nowuye ai? Meyata hethuwa kumakda?mn mge husband akka vitharai akathu wela thyenne kiyala mata ayata oppu karanna vidiyak thyanawada DNA test akkain hari wenath test akkin hari a gana oppu karanna puluwanda

අසන ලද්දේ: Di*** · වයස 23 · 648 views

පිළිතුර

ඔබගේ සහ සැමියාගේ ලිංගික දැනුම අඩු බව නිසයි මෙවැනි ගැටළුවක් ඇතිවෙන්නේ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නේ නැහැ. තවත් සමහර කාන්තාවන්ගේ කන්‍යා පටලය ඇදෙන සුළු නිසා සංසර්ගයේදී බිඳී යෑමක් සිදුවෙන්නේ නැහැ. මේ ගැන නොදන්නා අය සෑම කාන්තාවකටම පලමු එක්වීමේදී රුධිර වහනයක් වේ යැයි බලාපොරොත්තු වෙනව. ඔබේ කන්‍යා පටලයේ කලින් ලිංගික එක්වීමක් නිසා ඉරීමක් සිදුවී ඇතිදැයි වෛද්‍ය පරීක්ෂාවකින් කියන්න පුළුවන්.