එක්වීමෙන් පස්සේ ශුක්‍රාණු ආපසු ආවොත් ගැබ් ගන්න බැරිද?
If semen comes back out after sex, can you still conceive?
ඩොක්ටර්, මම මැරි කරලා දැනට අවු.2. ඒත් තවම බබාලා නැ. අපි දිගටම ට්‍රයි කලා. Wife ගේ ඇග උෂ්ණ ගතිය තියෙනවා.සමහර අය කියනවා ඇග උෂ්ණ ගතිය නිසා කියලා. ලිංගිකව එකතු වන සමහර දින වල ශුක්‍රාණු යෝනියෙන් ආපසු යනවා. ඇතුලට යන ප්‍රමාණය අඩු බවක් පේනවා.
මෙය සාමාන්‍ය දෙයක්. මේ නිසා දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. ඔබෙ දෙදෙනාගේ වෙනත් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බලා සුදුසු ප්‍රතිකාර ගැනීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?