Skip to main content
ප්‍රශ්නය

ගර්භණී මුල් කාලයේ අපස්මාර බෙහෙත් බබාට හානිද?

Can epilepsy medicine in early pregnancy harm the baby?

doctor ,mama pregnant ,sathi 7k,mama valporine chrono 500 tablet eka dawasata dewarak,cox thyroxine 100mcg, biwwa,eth mama pregnant bawa denaganiddi sathi 7k,valporine chrono wenuwata doctor levetiracetam 500 dunna,babata valporine biwa haniyak weida ,mama kumak kala yuthuda

අසන ලද්දේ: Pr*** · වයස 32

කලින් ලබා ගත් ඖෂධ නිසා හානියක් වීමට ඇති ඉඩ කඩ අඩුයි. මේ ගැන තවදුරටත් ස්කෑන් පරීක්ෂණ මගින් සොයා බැලිය හැකියි.