VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
doctor man marry karala aurudu 1 2/1k wenawa.api babala balaporoththuwen dan auruddak wenawa.masa 5kata vithara kalin masa 3k period navathuna.eth pregnat na.dan masayak hara masay…
වසර එක හමාරක්ම ගැබ් ගැනීමට අපොහොසත් වී ඇති නිසා ඔබට තවදුරටත් පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්ය වෙනව. වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න
Dr.. naladaru satkama karanna kopamana mudalak onada
මෙය ශල්ය කර්මයක් නොවෙයි. ප්රතිකාර ක්රමයක්. මේ සඳහා වැයවෙන මුදල ආයතනය සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් ලක්ෂ 7ක් පමණ වැයවෙනව
Dr.. palopiya nala oparasan akak magin clear karanna paluwanda ana plees doctor mata piliturak awanna
පැලෝපීය නාල අවහිරතාවට හේතුව සහ එය තිබෙන ස්ථානය අනුව ශල්යකර්මයක් සාර්තකවේදැයි තීරණය වෙනව. මේ සඳහා ලැපරොස්කොපි සහ හිස්ටෙරොස්කොපි ශල්යකර්ම දෙකම එකම අවස්ථාවේ සිදු කරන හිස්ටරොස්කොපි ආධාරයෙන් සිහින් නාලයක් පැලෝපීය නාලය තුලට ඇතුළු කර එය පිරිසිදු කිරීම සිදු කරන්න අව…
Phone ekaka internet on vela tibiyadi eya kusa langa thabagena rayak nida Gath Vita eya sathi 5ka kalalayata ahithakara Viya hakida?
නැහැ. ඉන් හානියක් වෙන්නේ නැහැ.
Daru pilaaidaganimak siduwa ati awasthawaka nodenuwathkamin menses wimata tablet use kaloth daru gabata haniyak wewida(satiyak pamana wu kalalayaknam)
නැහැ. බොහෝවිට මේ සඳහා ලබා දෙන්නේ ප්රොජෙස්ටරෝන හෝමෝන අඩංගු ඖෂධ. එමගින් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.
Doctor daruwek pilisidaganeema sadaha saru kalayedi sama dinakama lingikawa ekathu weema awashayada?
නැහැ. සරු කාලය තුල වරක් හෝ දෙවරක් සංසර්ගයේ යෙදීම දරු පිළිසිඳ ගැනීමකට ප්රමාණවත්
Wiwaha wi masayakin pasu ma gab gaththa.daruwa labi dina pahakin nathi una.eyata hethuwa lesa waidya waraya pawasuwe ma group b septicemia wahakayeku bawai.dan eya siduwi wasarak g…
නැවත ගැබ් ගත් පසු මේ ගැන සොයා බලා නිසි ඖෂධ ප්රතිකාර දරුවා බිහිවෙන අවස්ථාවේ ලබා දීමට හැකියි. එමගින් නැවත එවැනි තත්වයක් ඇතිවීම වලක්වා ගන්න පුළුවන්. ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට ඔබට ඖෂධ ලබා ගැනීමට සිදුවෙනව.
dr. mata dewanai baba labenna inne. dan sathi 5i. mage puthata aurudu 2 masa 7i. eya thawamth maw kiri bonawa. eka nawathwanna onada a kopamana kalekinda. nathnam digatama dunnata…
ගර්භණී කාලයේ මවු කිරි දීම නතර කිරීම දරුවන් දෙදෙනාටම හොඳයි. මේ නිසා කුස තුල සිටින දරුවාගේ පෝෂණයට බලපෑමක් වෙන්නේ නැහැ.