Skip to main content
ප්‍රශ්නය

ආසාදනයක් නිසා බබා නැති වුණොත් ආයෙත් එහෙම වෙයිද?

Can an infection that killed a baby be prevented next time?

Wiwaha wi masayakin pasu ma gab gaththa.daruwa labi dina pahakin nathi una.eyata hethuwa lesa waidya waraya pawasuwe ma group b septicemia wahakayeku bawai.dan eya siduwi wasarak gatha wiya.apata thawamath daruweku netha.vidya upades matha parikshana kala wita mage dimba moran nethi bawa pawasai.e sadaha beth niyama kara atha.namuth mata niyamitha dinata osap wanne netha.apata daruwan nathida kiya biya sithe.me rogiii thathawayen midiya hakida.dr.daruwa nethi wu wedanawa hithen amathaka kitimata hari apahasuya

අසන ලද්දේ: Sa*** · වයස 33

නැවත ගැබ් ගත් පසු මේ ගැන සොයා බලා නිසි ඖෂධ ප්‍රතිකාර දරුවා බිහිවෙන අවස්ථාවේ ලබා දීමට හැකියි. එමගින් නැවත එවැනි තත්වයක් ඇතිවීම වලක්වා ගන්න පුළුවන්. ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට ඔබට ඖෂධ ලබා ගැනීමට සිදුවෙනව.