Skip to main content
ප්‍රශ්නය

නල දරු ප්‍රතිකාරයට කොච්චර මුදලක් යනවද?

How much does test-tube baby treatment cost?

Dr.. naladaru satkama karanna kopamana mudalak onada

අසන ලද්දේ: Sh*** · වයස 29

මෙය ශල්‍ය කර්මයක් නොවෙයි. ප්‍රතිකාර ක්‍රමයක්. මේ සඳහා වැයවෙන මුදල ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් ලක්ෂ 7ක් පමණ වැයවෙනව‍