Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor daruwek pilisidaganeema sadaha saru kalayedi sama dinakama lingikawa ekathu weema awashayada?

අසන ලද්දේ: Di*** · වයස 25 · 702 views

පිළිතුර

නැහැ. සරු කාලය තුල වරක් හෝ දෙවරක් සංසර්ගයේ යෙදීම දරු පිළිසිඳ ගැනීමකට ප්‍රමාණවත්